3 sourcesTrending
යුක්රේනයට නව ජනපතිවරයකු පත් කිරීමේ කාලය ඇවිත්-ට්‍රම්ප්
යුක්රේනයට නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

By Hiru News Sinhala
Read full articleයුක්රේනයට නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ඩීසල් අපනයනය සම්බන්ධයෙන් අමෙරිකාව ගත් තීරණය විවේචනය කිරීමෙන් පසු, යුක්රේනයට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. රුසියානු ඩීසල් අපනයනය සම්බන්ධයෙන් මොස්කව් සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ට්‍රම්ප් සිකුරාදා තහවුරු කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story