මූලාශ්‍ර 3ක්ජනප්රිය
කළුතර ප්‍රහාරයෙන් රෝහල්ගතව සිටි ඩ්‍රැගන් සම්පත්ගේ බිරියත් මියයයි
පසුගිය 09 වන දින උදෑසන කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටි අවන්හල් හිමිකරුගේ බිරිඳ ද අද (11) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇගේ සැමියා වූ 'ඩ්‍රැගන් සම්පත්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ තුෂාර ස
