නාගොඩ අවන්හල් හිමිකරුගේ බිරිඳත් අද උදෑසන ජීවිතක්ෂයට
නාගොඩ වෙඩි ප්‍රහාරයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටි අවන්හල් හිමිකරුගේ බිරිඳ අද උදෑසන ජීවිතක්ෂයට පත් වූවාය. වයස අවුරුදු 52 ක් වූ ඇය දොඩංගොඩ පදිංචිකාරියකි. පසුගිය 09 වැනිදා උදෑසන වෙඩි ප්‍රහාරයට ගොදුරු වූයේ ඇය තම සැමියා සමග සිටියදීය. එයින් අවන්හල් හිමිකර
