මෙරට භුමි ප්‍රමාණයෙන් 2/3 ක පමණ ප්‍රදේශ වල වන අලි ජීවත් වන අතර, විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග දිනෙන් දින සීඝ්‍රයෙන් අවහිර වීම, අලි - මිනිස් ගැටුම් උග්‍ර වීම සඳහා සෘජුව බලපා තිබේ. එකී ගැටුම් යම් මට්ටමකින් අවම කිරීම සඳහා වන අලින්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ග ආරක්ෂා කිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. වනජීවී සං
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්, පාර්ශ්වකාර ආයතන සහ සංවිධාන සමඟ එක්ව වන අලින්ගේ සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීම මේ වන විට සිදු කරනු ලබයි. අදාළ භූමි ප්‍රදේශය තුළ බලපත්‍රලාභී ඉඩම් කට්ටි 05ක් හඳුනා ගෙන ඇති අතර, එම ඉඩම් මෙතෙක් සංවර්ධනය කර නොමැත.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- යාල ජාතික වනෝද් යානය2
- වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- උඩවලව ජාතික වනෝද් යානය
- ව ජාතික වනෝද් යානය
යතුරු පද- අනුමැතිය2
- අලි2
- හම්බන්තොට
- කළමනාකරණ
- ප්‍රදේශය
- රක්ෂිතයට
- වාසස්ථාන
- වෙනුවෙන්
- සංක්‍රමණ
- කැබිනට්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා