අලි වෙනුවෙන් පාරවල් වෙන් කරන්න කැබිනට් අනුමැතිය..
මෙරට භුමි ප්‍රමාණයෙන් 2/3 ක පමණ ප්‍රදේශ වල වන අලි ජීවත් වන අතර, විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග දිනෙන් දින සීඝ්‍රයෙන් අවහිර වීම, අලි - මිනිස් ගැටුම් උග්‍ර වීම සඳහා සෘජුව බලපා තිබේ. එකී ගැටුම් යම් මට්ටමකින් අවම කිරීම සඳහා වන අලින්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ග ආරක්ෂා කිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. වනජීවී සං
