මහින්ද කහඳගම 26 වැනිදා දක්වා රිමාන්ඩ්
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුව අද (12) දිනය
