මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරයට
අයිස් මත්ද්‍රව්‍ය ජාවාම සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට [...]
අයිස් මත්ද්‍රව්‍ය ජාවාම සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට [...]
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (12) නියෝග කර තිබෙනවා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් (05) වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී බවයි අධිකරණයේදී හෙළිවුණේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
9 newsrooms have reported this story