මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත්ව තිබෙනවා. යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ අද (27) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. එහිදී එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකරෙන යාත්‍රාවක් ද නාවික හමුදාව සිය භාරයට [...]
