5 sourcesTrending
උතුරු වෙරළේදී මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදු කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා. යාපනය මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ අද (27) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම මත්ද්‍රව්‍ය නොගය අත්අඩංගුවට ගැනීමට හැකිවා ලැබී ඇත්තේ. එහිදී
