අග්‍රාමාත්‍යතුමියගේ ලෝක ළමා දින පණිවුඩය
දශක ගණනාවක් පුරා ඔක්තෝබර් 01 වැනි දින ශ්‍රී ලංකාවේ සුවිශේෂී දිනයක් ලෙස සැමරනු ලබයි. දැයේ දරුවන් මෙන්ම, අපගේ වැඩිහිටියන් ද ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කරන දිනයක් ලෙස මේ දිනය ඉතා වැදගත්ය. අපේ සමාජය ගොඩනැඟූ පරම්පරාවන් මෙන්ම, අප රටේ අනාගතය හැඩගස්වන පරම්ප
