ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි
ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනය "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන තේමාව යටතේ සැමරෙන
ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනය "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන තේමාව යටතේ සැමරෙන
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වී ඇත්තේ "හෙට දිනන දරුවන් උදෙසා - අද දින සුරකිමු සැම මෙලෙසා" (Listen to the Future) යන්නයි. ලොව පුරා අනාගතය භාරගැනීමට සිටින ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය උදෙසා කැපවීමේ අරමුණින් ලෝක ළමා දිනය සමරනු ලබනවා. ළමයින්ගේ හඬට සවන්දෙමින් ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කිරීමේ වැදගත්කමයි මෙවර ළමා දින තේමාවෙන් අවධාරණය කෙරෙන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
6 newsrooms have reported this story