මූලාශ්ර 3ක්ජනප්රිය
විදෙස් වෙඳදුරන් අතින් ළමා හෘද රෝගීන් 13 දෙනෙකුට නොමිලේ හෘද සැත්කම්
මෙරටදී සිදු කිරීමට අපහසු සහ අතිශය සංකීර්ණ හෘද රෝග වලින් පෙළෙන ශ්රී ලාංකික ළමා හෘද රෝගී දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් 'Take Heart Mercy Mission' විදේශීය විශේෂඥ වෛද්ය කණ්ඩායම විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද හා උරස් ශල්ය ඒකකයේදී නොමිලේ හෘද සැත්කම් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. දේශීය සෞඛ්ය කාර්ය මණ්ඩලය හා එක්ව සිදු කෙරෙන මෙම [...]
