4 sourcesTrending
ළමා හෘද සැත්කම්වලට විදෙස් වෛද්ය කණ්ඩායමක්
මෙරටදී සිදු කිරීමට අපහසු සහ අතිශය සංකීර්ණ හෘද රෝග වලින් පෙළෙන ශ්රී ලාංකික ළමා හෘද රෝගී දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් 'Take Heart Mercy Mission' විදේශීය විශේෂඥ වෛද්ය කණ්ඩායම විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද හා උරස් ශල්ය ඒකකයේදී නොමිලේ හෘද සැත්කම්
