මූලාශ්ර 7ක්
ජන අරගල විරෝධතාවේදී අත්අඩංගුවට ගත් 6 දෙනාට ඇප
ආණ්ඩුවේ බදු ප්රතිපත්තිය සහ ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ජන අරගල ව්යාපාරය විසින් පිටකොටුවේදී සංවිධානය කර තිබූ විරෝධතාව සම්බන්ධයෙන් 06 දෙනකු පිටකොටුව පොලිසිය විසින් පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන තිබිණි. ජන අරගල ව්යාපාරය විසින් බොරැල්ල කැම්බල් පිටිය අසල
