2 sources
ජන අරගල ව්යාපාරයේ විරෝධතාකරුවන් 06ක් අත්අඩංගුවට
ජන අරගල ව්යාපාරය විසින් අද (03) පස්වරුවේ පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්වූ හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධි රැස්වීමකට සහභාගිවීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.
