අලුත් අවුරුද්ද සඳහා තම ගම්බිම් බලා ගොස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වෙත නැවත පැමිණෙන මහජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (19) දිනයේදීත් ක්‍රියාත්මක වනවා. සති අන්තයේ දිනයක් වන අද (19) දිනයේ සහ හෙට (20) දිනයේ දී මගීන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, විශේෂයෙන් අධිවේගී මාර්ග සඳහා අමතර බස් සේවා ක්‍රියාත්මක බවයි ජාතික ප්‍රවාහන [...]
සති අන්තයේ දිනයක් වන අද (19) දිනයේ සහ හෙට (20) දිනයේ දී මගීන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, විශේෂයෙන් අධිවේගී මාර්ග සඳහා අමතර බස් සේවා ක්‍රියාත්මක බවයි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සඳහන් කළේ. මොණරාගල, ඇඹිලිපිටිය, බදුල්ල, බණ්ඩාරවෙල, අම්පාර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලින් විශේෂ සේවා ක්‍රියාත්මක වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
- දුම්රිය
ස්ථාන- Anuradhapura3
- Matara3
- බෙලිඅ3
- කොළඹ කොටු2
- Nuwara Eliya
- බණ්ඩාරවෙල
- Badulla
- Colombo
යතුරු පද- අයට3
- අවුරුද්දට2
- විශේෂ2
- එන්න2
- ගමේ2
- දිනයේදීත්
- කිහිපයක්
- ප්‍රවාහන
- ගම්බිම්
- යළිත්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා