අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න අදත් ප්‍රවාහන සේවා
අලුත් අවුරුද්ද සඳහා තම ගම්බිම් බලා ගොස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වෙත නැවත පැමිණෙන මහජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (19) දිනයේදීත් ක්‍රියාත්මක වනවා. සති අන්තයේ දිනයක් වන අද (19) දිනයේ සහ හෙට (20) දිනයේ දී මගීන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, විශේෂයෙන් අධිවේගී මාර්ග සඳහා අමතර බස් සේවා ක්‍රියාත්මක බවයි ජාතික ප්‍රවාහන [...]
