මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
මල්වතුහිරිපිටිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

Dasatha News 4 විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නමල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ, පසුගිය 26 වනදා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදාහැරීම සඳහා යම් අයෙකුගෙන් අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට දල්වයි. එම විමර්ශනය මගින් අනාවරණය වූ කරුණු මත අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමටයි මෙලෙස පියවර ගෙන ඇත්තේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත