මල්වතුහිරිපිටිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ, පසුගිය 26 වනදා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදාහැරීම සඳහා යම් අයෙකුගෙන් අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට දල්වයි. එම විමර්ශනය මගින් අනාවරණය වූ කරුණු මත අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමටයි මෙලෙස පියවර ගෙන ඇත්තේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன