"රටම එකට" ජාතික මෙහෙයුම ක්රියාත්මක කළ කාලසීමාව තුළ මත්ද්රව්ය වැටලීම් විශාල සංඛ්යාවක් සිදු කර සැකකරුවන් 322,218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී අදහස් දක්වමිනි. 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට 2026 ඔක්තෝබර් 18 වැනිදා දක්වා කාලය තුළ හෙරොයින් වැටලීම් 97,074ක් සිදු කර හෙරොයින් කිලෝග්රෑම් 2,485.1ක් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්යවරයා සඳහන් කළේය.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ
- Parliament of Sri Lanka
- මහාධිකරණය
යතුරු පද- මත්ද්රව්ය
- අත්අඩංගුවට
- කාලසීමාවක්
- මෙහෙයුමින්
- ප්රකාශක
- ඉක්මවයි
- කැබිනට්
- වැටලීම්
- සම්බන්ධ
- කිරීමට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා