මත්ද්රව්ය වැරදි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර – කැබිනට් ප්රකාශක
"රටම එකට" ජාතික මෙහෙයුම ක්රියාත්මක කළ කාලසීමාව තුළ මත්ද්රව්ය වැටලීම් විශාල සංඛ්යාවක් සිදු කර සැකකරුවන් 322,218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
