මූලාශ්‍ර 5ක්
නැව් ඉන්ධන මිල ඉහළ යාමෙන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළට... කොළඹ වරායේ ඉන්ධන සැපයුම් ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහලට...
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද ගැටුම්කාරී වාතාවරණය හමුවේ නෞකා සඳහා භාවිත කරන ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, ජාත්‍යන්තර මුහුදු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇති බව මාධ්‍යවේදී විමුක්ති එස්. රුද්‍රිගු විසින් සම්පාදිත පුවත්පත් වාර්තාවක් අනාවරණය කරයි. අමෙරිකා - ඉරාන යුද්ධය සහ හූති - සෞදි ගැටුම් හේතුවෙන් ගෝලීය නාවික ක්ෂේත්‍රය වෙත දිනකට යුරෝ මිලියන 340ක දැවැන්ත අතිරේක ඉ
