පකිස්ථානයේ ඉන්ධන මිල 06වන වරටත් ඉහළට
හෝමූස් අර්බුදය උත්සන්න වීම සහ සවුදි බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල වීම හේතුවෙන් බොරතෙල් සැපයුම අර්බුදයකට ලක්වීමත් සමඟ පාකිස්තානය ඉන්ධන මිල ඉහළ නංවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (16) සිට බලාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4.4
