මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
වායු රයිෆලයක උණ්ඩයක් වැදී කතක් මරුට
ගාල්ල අම්බලන්වත්තේ නිවසක කාන්තාවකගේ හිසට වායු රයිෆල් උණ්ඩයක් වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නගාල්ල අම්බලන්වත්තේ නිවසක කාන්තාවකගේ හිසට වායු රයිෆල් උණ්ඩයක් වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි

ගාල්ල පොලිස් වසමේ අම්බලන්වත්ත ප්‍රදේශයේදී එයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා