4 sourcesTrending
එයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
ගාල්ල පොලිස් වසමේ අම්බලන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (30) දින දහවල් එයාර් රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මරණකාරිය තවත් කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු සමග මවුන්ට්හෝල් වත්ත අම්බලන්ගොඩ ලිපිනයේ පිහිටි නිවසක සේවය කරන අතර එදින දහවල් කාලයේදී වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර [...]
