මූලාශ්‍ර 6ක්ජනප්‍රිය දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (04) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගිගුරුම් [...]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
Hiru News - Sinhala වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Department of Meteorology5
- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
- එම යා දෙපාර්තමේන්තුව
ස්ථාන- North Central Province6
- North Western Province6
- Sabaragamuwa Province6
- Southern Province6
- Central Province6
- Western Province6
- Uva Province6
යතුරු පද- වැසි6
- ගිගුරුම්3
- දිවයිනේ3
- ප්‍රදේශවලට2
- පස්වරුවේ2
- ස්ථානවලට2
- ඉක්මවූ2
- වෙන්නේ2
- පස්සේ2
- බොහෝ2
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා