දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (04) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගිගුරුම් [...]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
Summarised from Hiru News - Sinhala
Organisations- Department of Meteorology5
- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
- එම යා දෙපාර්තමේන්තුව
Places- North Central Province6
- North Western Province6
- Sabaragamuwa Province6
- Southern Province6
- Central Province6
- Western Province6
- Uva Province6
Keywords- වැසි6
- ගිගුරුම්3
- දිවයිනේ3
- ප්‍රදේශවලට2
- පස්වරුවේ2
- ස්ථානවලට2
- ඉක්මවූ2
- වෙන්නේ2
- පස්සේ2
- බොහෝ2
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
6 newsrooms have reported this story
Full coverage