මූලාශ්‍ර 3ක්ජනප්‍රිය ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (18) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී, එම යාත්‍රාව තුළ උර විසි එකක අසුරා තිබූ බීඩ් කොළ කිලෝග්‍රෑම් 810කට අධික තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ITN News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- නාවික හමුදා6
- ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය2
- බටහිර නාවික විධානයට2
- කටුනායක රේගු නිවාරණ කාර්යාලය
- කටුනායක රේගු නිවාරන කාර්යාලය
- රේගු නිවාරන කාර්යාලය
ස්ථාන- මීගමුව මුහුදු3
- මීගමුව3
- Sri Lanka
යතුරු පද- තොගයක්3
- නීති3
- බීඩි3
- කොළ3
- විරෝධී2
- භාරයට2
- දෙදෙනෙකු
- උත්සාහ
- රැහැනට
- රැගෙන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා