නීති විරෝධී බීඩි කොළ තොගයක් සමග දෙදෙනෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (18) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත
