ජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ
ජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමේ සමාරම්භ උත්සවය අද (18) පස්සර, තොලබෝවත්ත ප්‍රදේශයේදී සිදු කෙරිණි.
