තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹෙයි
"Ceylon King Coconut Village - 250" වැඩසටහන යටතේ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් 02 දින ආරම්භ කරන ලද අතර, ඊට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීම පස්සර, තොලබෝවත්ත ප්‍රදේශයේ
