ගුවන්යනයක් තුළ මෙලොව එළිය දුටු බිළිඳා
කුවේට් රාජ්යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ අල් ජසීරා ගුවන් සේවයේ ගුවන් යානය තුළ එහි ගමන් ගත් ගෘහ සේවිකාවක අද (19) දින අලුයම දරු ප්රසූතියක් සිදු කර තිබෙනවා. ඇය මීට වසර දෙකකට පමණ පෙර , එනම් 2024 වසරේ කුවේට් රාජ්යය වෙත ගෘහ සේවය සදහා
