5 sourcesTrending
පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී ශ්රී ලාංකික කතකට දරු ප්රසූතියක්
කුවේට් රාජ්යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළදී ශ්රී ලාංකික ගෘහ සේවිකාවක් අද (19) අලුයම පිරිමි දරුවෙකු ප්රසූත කර තිබේ.
කුවේට් රාජ්යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළදී ශ්රී ලාංකික ගෘහ සේවිකාවක් අද (19) අලුයම පිරිමි දරුවෙකු ප්රසූත කර තිබේ.
ඇය 2024 වසරේදී ගෘහ සේවය සඳහා කුවේට් රාජ්යයට ගොස් ඇති බව වාර්තා වේ. ගුවන් ගමන් සඳහා සහභාගී වීමේදී ගර්භණීභාවය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවයේ නියමයන් සහ වෛද්ය උපදෙස් සැලකිල්ලට ගත යුතු පසුබිමක, අදාළ කාන්තාව සිය ගර්භණීභාවය ගුවන් සේවා නිලධාරීන්ගෙන් සඟවාගෙන සිටි බවට තොරතුරු වාර්තා වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story