ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ආරුගම්බේ පෙරමුණට
ශ්රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය 2026 වසර සඳහා ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් අතර ප්රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇති බව වාර්තා වේ. Condé Nast Traveller Readers' Choice සමීක්ෂණ වාර්තාවට අනුව ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් අතර පළමු ස්ථානයට
