ආසියාවේ හොඳම වෙරළ තීරය ආරුගම්බේ
ශ්රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ වඩාත් ආකර්ෂණීය සහ හොඳම වෙරළ තීරය ලෙස නම් කර තිබෙනවා.2026 වර්ෂය සඳහා Conde Nast Traveler Readers

ශ්රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ වඩාත් ආකර්ෂණීය සහ හොඳම වෙරළ තීරය ලෙස නම් කර තිබෙනවා.2026 වර්ෂය සඳහා Conde Nast Traveler Readers

ඒ කොන්ඩේ නාස් ට්රැවලර් (Condé Nast Traveller) විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකදීයි. මෙම සමීක්ෂණයෙහි ප්රතිඵල අනුව ආසියාවේ හොඳම සහ ආකර්ශනීයම වෙරළ තීර 20 අතරට ශ්රී ලංකාවේ වෙරළ තියෙන හතරක් ඇතුළත්ව තිබීම ද විශේෂත්වයක් වනවා. මීට අමතරව, තංගල්ල වෙරළ තීරය ලකුණු 83.33ක් ලබාගනිමින් 14 වන ස්ථානයටත්, මීගමුව වෙරළ තීරය ලකුණු 78.92ක් ලබාගනිමින් 19 වන ස්ථානයටත් ශ්රේණිගත වී තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
6 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன