මූලාශ්‍ර 4ක්
බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු වැඩ බාර ගනියි
බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්, ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා අද (18) දින සිය රාජකාරි අරඹයි

[email protected] (Unknown) විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නබලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්, ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා අද (18) දින සිය රාජකාරි අරඹයි

ඔහුජාතික සැලසුම්කරණය,රාජ්‍යමූල්‍ය කළමනාකරණය, සාර්වආර්ථික පුරෝකථනය, සංවර්ධනමූල්‍යකරණය, මූල්‍යවිශ්ලේෂණය, බදුප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපනසැලසුම්කරණය යන ක්ෂේත්‍රවලදීර්ඝ කාලීන පළපුරුද්දක්සහිත නිලධාරියෙකු වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත