4 sources
බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු වැඩ බාර ගනියි
බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්, ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා අද (18) දින සිය රාජකාරි අරඹයි

By [email protected] (Unknown)
Read full articleබලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්, ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා අද (18) දින සිය රාජකාරි අරඹයි

ඔහුජාතික සැලසුම්කරණය,රාජ්‍යමූල්‍ය කළමනාකරණය, සාර්වආර්ථික පුරෝකථනය, සංවර්ධනමූල්‍යකරණය, මූල්‍යවිශ්ලේෂණය, බදුප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපනසැලසුම්කරණය යන ක්ෂේත්‍රවලදීර්ඝ කාලීන පළපුරුද්දක්සහිත නිලධාරියෙකු වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story