මූලාශ්‍ර 2ක්
විදුලි සැර වැදී තිදරු මවක් ජීවිතක්ෂයට
බිබිල, දොඩම්ගොල්ල, ඊතනවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී විදුලි සැර වැදීමෙන් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නබිබිල, දොඩම්ගොල්ල, ඊතනවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී විදුලි සැර වැදීමෙන් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බිබිල, දොඩම්ගොල්ල - ඊතනවත්ත ප්‍රදේශයේ, තිදරු මවක් විදුලි සැර වැදීමෙන් ඊයේ (06) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ කාන්තාව සිය නිවස තුළ දෛනික ගෘහස්ත කටයුත්තක නිරතව සිටිය දී, මෙම අනතුරට මුහුණ පා ඇති බවයි මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊතනවත්ත, දොඩම්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක් වන කාන්තාවක්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා