2 sources
විදුලි සැර වැදී තිදරු මවක් ජීවිතක්ෂයට
බිබිල, දොඩම්ගොල්ල, ඊතනවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී විදුලි සැර වැදීමෙන් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleබිබිල, දොඩම්ගොල්ල, ඊතනවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී විදුලි සැර වැදීමෙන් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බිබිල, දොඩම්ගොල්ල - ඊතනවත්ත ප්‍රදේශයේ, තිදරු මවක් විදුලි සැර වැදීමෙන් ඊයේ (06) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ කාන්තාව සිය නිවස තුළ දෛනික ගෘහස්ත කටයුත්තක නිරතව සිටිය දී, මෙම අනතුරට මුහුණ පා ඇති බවයි මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊතනවත්ත, දොඩම්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක් වන කාන්තාවක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage