මූලාශ්‍ර 2ක්
ලිට්‍රෝ ගෑස් 2027 එල්.පී.ජී. සැපයුම් කොන්ත්‍රාත්තුව M/s OQ Trading වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය
2027 වර්ෂය වෙනුවෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) සැපයීමේ කොන්ත්‍රාත්තුව M/s OQ Trading Limited ආයතන
2027 වර්ෂය වෙනුවෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) සැපයීමේ කොන්ත්‍රාත්තුව M/s OQ Trading Limited ආයතන
2027 වර්ෂය වෙනුවෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා එල්. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) සැපයීමේ කොන්ත්‍රාත්තුව M/s OQ Trading Limited ආයතනය වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2027 ජනවාරි 01 වැනිදා දින සිට මාස 12ක කාලයක් සඳහා අදාළ සැපයුම් කොන්ත්‍රාත්තුව ලබාදීමට නියමිතයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා