මූලාශ්‍ර 2ක්
රට විරුවන්ගෙන් ඩොලර් ලැබීම් වාර්තාගත ලෙස ඉහළට
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පසුගිය 2026 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 734.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ විදේශ සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,865.4ක් හෙවත් ඩොලර් බිලියන 6.86ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 වසරේ...
