විදේශ විනිමය ප්‍රේෂණවල 18.1% ක වර්ධනයක්
මේ වසරේ ( 2026) මුල් මාස 09 තුළ විදේශ සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවා ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6865.4ක් ( ඩොලර් බිලියන 6.86ක්) දක්වා ඉහළ ගොස් තිබේ. මෙය ගිය වසරේ ( 2025) මුල් මාස 09 තුළ ලද විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය වූ
