ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයා තවදුරටත් රවටන්නේ නම් ඔවුන් ලිට්රෝ ගෑස්වලට නිදහස් කර පාරිභෝගිකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට එම සමාගමට ඊයේ (පෙබ. 23) තදින් අවවාද කළේ යැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.ඒ අනුව, මාර්තු මස ගෑස් නැව් හතරක් ගෙන්වා පාරිභෝගිකයාට ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බවට ලාෆ් ගස් සමාගම පොරොන්දු වූ බව ද අමාත්‍යවරය
ඒ අනුව, මාර්තු මස ගෑස් නැව් හතරක් ගෙන්වා පාරිභෝගිකයාට ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බවට ලාෆ් ගස් සමාගම පොරොන්දු වූ බව ද අමාත්‍යවරයා කීය. එමෙන් ම, අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා අඛණ්ඩව ලාෆ් ගෑස් බෙදාහැරීමට ඊයේ පැවති සාකච්ඡාවේදී ඔවුන් පොරොන්දු වූ බව ද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව ද කීය."ලාෆ් ගෑස් සමාගම සමග අපි අද සාකච්ඡා කළා.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- න්ත සමරසිංහ2
- ව්සින්2
- වසන්ත සමරසිංහ
යතුරු පද- ගෑස්2
- ලාෆ්2
- පාරිභෝගිකයාට
- ආණ්ඩුවෙනුත්
- සිලින්ඩර
- දිවයිනට
- රවටන්නේ
- ලිට්‍රෝ
- වෙළඳපලට
- අඛණ්ඩව
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා