ලාෆ් හිගය නැති කරන්න සමාගම ආණ්ඩුවෙනුත් ගෑස් ඉල්ලයි..
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයා තවදුරටත් රවටන්නේ නම් ඔවුන් ලිට්රෝ ගෑස්වලට නිදහස් කර පාරිභෝගිකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට එම සමාගමට ඊයේ (පෙබ. 23) තදින් අවවාද කළේ යැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.ඒ අනුව, මාර්තු මස ගෑස් නැව් හතරක් ගෙන්වා පාරිභෝගිකයාට ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බවට ලාෆ් ගස් සමාගම පොරොන්දු වූ බව ද අමාත්‍යවරය
