රත්ගම වෙඩි තැබීමක් - අයෙක්ට බරපතලයි
ගාල්ල රත්ගම, පන්විල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් එක් අයෙකුට බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදු වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි
