10 sourcesTrending
කළු නෝනි ඝාතනය සුද්දාගේ මස්සිනා ඝාතනයට පලිගැනීමක්
බද්දේගම - හික්කඩුව ප්‍රධාන මාර්ගයේ ගොඩගම සමුපකාර ගොඩනැගිල්ල ඉදිරිපිටදී පසුගියදා සිදුවූ අමානුෂික වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. රතු පැහැති EP 6574 දරන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට
