මූලාශ්‍ර 2ක්
චීන-රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමු වී තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නචීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමු වී තිබේ.

අනපේක්ෂිත ලෝක තත්ත්වය හමුවේ රුසියාව සහ චීනය අතර පවතින උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර පද්ධතිය තුළ පවතින අවිනිශ්චිත සහ අනපේක්ෂිත තත්ත්වය ඉහළ ගොස් තිබුණද, චීනය සහ රුසියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් වී ඇති බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා