2 sources
චීන-රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමු වී තිබේ.

By Hiru News Sinhala
Read full articleචීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමු වී තිබේ.

අනපේක්ෂිත ලෝක තත්ත්වය හමුවේ රුසියාව සහ චීනය අතර පවතින උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර පද්ධතිය තුළ පවතින අවිනිශ්චිත සහ අනපේක්ෂිත තත්ත්වය ඉහළ ගොස් තිබුණද, චීනය සහ රුසියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් වී ඇති බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage