පාස්කුඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේමහ මොළකරු කවුරුන්ද යන්නපිළිබඳව වසර හතක් තිස්සේ පවතිනවිවාදය අවසන් කරමින්,මාර්තුමස 31 වැනිදාඒ පිළිබඳ සියලු තොරතුරු සාක්ෂිසහිතව රටට හෙළි කරන බව පිවිතුරුහෙළ උරුමයේ නායක, හිටපුඇමති උදය ගම්මන්පිල මහතාපවසයි.පසුගිය වසරඑකහමාරක කාලය පුරා තමන් සිදුකළපර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසමෙම තොරතුරු අනාවරණය කරගත්බවත්, ඒසම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථයඑදිනට එළිදක්වන බවත් ඔහු සඳහන්කළේය. ආරක්ෂකඅංශව
ඒකේප්‍රතිඵලය මොකක්ද කියන එකගැන විස්තරාත්මකව මේ ග්‍රන්ථයසාකච්ඡා කරනවා. මේජමීල් මොහොමඩ්ගේ ටාජ් හෝටලයේපුපුරුවා නොගත් බෝම්බය පිළිබඳසම්පූර්ණ කතාව වෙනම පරිච්ඡේදයකින්විස්තර කරනවා. ඒවිතරක් නෙවෙයි, පාස්කුප්‍රහාරය පිටුපස ඉන්දියාව, ඇමෙරිකාවහෝ ඊශ්‍රායලය සිටියාද කියනකාරණයත් මේ ග්‍රන්ථය සාකච්ඡාකරනවා.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- දය ගම්මන්පිල3
- දය ගමන්පිල
- ගමන්පිල
ආයතන- පිවිතුරු හෙළ උරුමය2
- තුරු හෙළ උරුමය
- ජයන්ති මන්ද
- සාම
යතුරු පද- පාස්කු3
- හෙළි2
- ප්‍රහාරයෙන්
- බෝම්බකරුවන්
- මහමොළකරුවන්
- ප‍්‍රහාරයේ
- නිදැල්ලේ
- සහරාන්ගේ
- උරුමයේ
- මරාගෙන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා