පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරු 31දා එලියට.. සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 300ක් නිදැල්ලේ...
පාස්කුඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේමහ මොළකරු කවුරුන්ද යන්නපිළිබඳව වසර හතක් තිස්සේ පවතිනවිවාදය අවසන් කරමින්,මාර්තුමස 31 වැනිදාඒ පිළිබඳ සියලු තොරතුරු සාක්ෂිසහිතව රටට හෙළි කරන බව පිවිතුරුහෙළ උරුමයේ නායක, හිටපුඇමති උදය ගම්මන්පිල මහතාපවසයි.පසුගිය වසරඑකහමාරක කාලය පුරා තමන් සිදුකළපර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසමෙම තොරතුරු අනාවරණය කරගත්බවත්, ඒසම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථයඑදිනට එළිදක්වන බවත් ඔහු සඳහන්කළේය. ආරක්ෂකඅංශව
